HASTAREKA

අවුරුදු 100කින් අපි කවුරුත් නෑ. දෙයක් උත්සාහ කරනවා නම්, මේ ඒකට කාලයයි..

අතේ රේඛා සහ කේන්දර ගලපා කෙරෙන විශේෂ විශ්ලේෂණය

💡 කනත්තේ සැඟවුණු සැබෑ සත්‍යය:
ලෝකයේ තියෙන අසරණම තැන කනත්තයි. කවදාවත් එළියට ආවේ නැති අසමසම අදහස්, ආරම්භ නොකළ ව්‍යාපාර, සහ ඉටුකරගන්න බැරි වුණු අසීමිත හීන වැළලී තියෙන්නේ එතැනයි. ඒ හැමෝමත් අද ඔබ වගේම හීන දැක්කා, නමුත් "හෙට පටන් ගන්නවා" කියා වැඩ කල්දැමුවා.

ග්‍රහයන් විසින් දෙන්නේ මූලික ශක්තිය (Potential) පමණි. ඔබේ දෛනික ක්‍රියාමාර්ග හරහා එම යෝග සක්‍රීය කරගන්න.
🌱 සමාජීය වගකීම: අප ලබන සෑම ආදායමකින්ම 10%ක ප්‍රමාණයක් SOS ළමා ගම්මාන සහ අසරණ දරුවන්ගේ අධ්‍යාපන හා සුභසාධන කටයුතු වෙනුවෙන් සෘජුවම පරිත්‍යාග කරනු ලැබේ.
100% නොමිලේ

ජන්ම පත්‍ර ස්වයං-විශ්ලේෂණ වාර්තාව

ඔබේ ජන්ම පත්‍රයේ ඇති මූලික ශක්තීන්, රාජ යෝග සක්‍රීය කරන ආකාරය සහ වැඩ පමා කරවන අභ්‍යන්තර මානසික බාධකය හඳුනාගැනීම සඳහා වන නොමිලේ වාර්තාව.

* එක් WhatsApp අංකයකට ලබාගත හැක්කේ එක් නොමිලේ වාර්තාවක් පමණි.

සම්පූර්ණ අතේ රේඛා සහ කේන්දර Master Report එක

රු. 1,999

ඔබගේ අතේ රේඛා පරික්ෂාව (Palm Reading) සහ කේන්දරයේ ග්‍රහ පිහිටීම (Horoscope) එකට ගලපා සකස් කෙරෙන පූර්ණ දීර්ඝ පලාපල වාර්තාව.

🔥 රු. 1,999 පැකේජයට ඇතුළත් සැබෑ වටිනාකම:
  • අතේ රේඛා සහ කේන්දර ගලපීම: අතේ රේඛා ඡායාරූප සහ කේන්දරයේ එකතුවෙන් කෙරෙන නිවැරදිම දීර්ඝ පලාපල.
  • ඔබේ විශේෂිත ප්‍රශ්න වලට පිළිතුරු: ඔබට ඇති ඕනෑම ප්‍රධාන ප්‍රශ්න 2-3ක් යොමුකර සෘජු පිළිතුරු ලබාගැනීමේ හැකියාව.
  • රැකියාව, ධනය සහ අනාගතය: ඉදිරි අනාගතය, රක්ෂාව, මුදල් ලැබීම් සහ දියුණුව පිළිබඳ පූර්ණ විස්තරය.
  • Printable Action Workbook: පලාපල දෛනික ජීවිතයේදී ප්‍රායෝගිකව සක්‍රීය කරගන්නා මුද්‍රණය කළ හැකි සටහන් පොත.